Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குTop Menu
| Act | Right to Information Act No. 12 of 2016 |
| Orders | Gazette Extra Ordinary No. 2004/66 dated 3rd February 2017 |
| Designated Officer- Mr B.P Senadheera | ||
![]() |
||
| Disignation | Divisional Secretary | |
| Address | Divisional Secretariat-Matale | |
| Telephone /Fax | 0717450189/ 0662222859 | |
| இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். | ||
| Information Officer - Mr N.K Ranathunga | ||
![]() |
||
| Disignation | Ass.Divisional Secretary | |
| Address | Divisional Secretariat-Matale | |
| Telephone /Fax | 0778418254 | |
| Right to Information Application Forms | ||
| Application Form to Receive Information | ||
| Appeal to the Designated Officer | ||
| நிறுவனம் | தொடர்புகள் | |
| 01. | பொலிஸ் நிலையம் - மாத்தளை | 066-2222222 |
| 02. | மாவட்ட பொது வைத்தியசாலை – மாத்தளை | 066-2222261 |
| 03. | சுகாதார வைத்திய அதிகாரி அலுவலகம் - மாத்தளை | 066-2222483 |
| 04. | தேசிய வீடமைப்பு அபிவிருத்தி அதிகார சபை – மாத்தளை | 066-2222134 |
| 05. | இலங்கை மின்சார சபை - மாத்தளை | 066-2222745 |
| 06. | மின்சார பாவனையாளர் சேவைகள் நிலையம் - மாத்தளை | 066-2222261 |
| 07. | வலயக் கல்விக் காரியாலயம் - மாத்தளை | 066-2222470 |
| 08. | மாநகர சபை - மாத்தளை | 066-2222275 |
| 09. | ஸ்ரீ லங்கா போக்குவரத்து சபை - மாத்தளை | 066-2222281 |
| 10. | பிரதேச வன அலுவலகம் - மாத்தளை | 066-2222138 |
| 11. | ரேன்ஜர் வன அலுவலகம் - மாத்தளை | 066-2231146 |
| 12. | பிராந்திய நீர்பாசன திணைக்களம் - மாத்தளை | 066-2222356 |
| 13. | தேசிய நீர் வழங்கல் மற்றும் வடிகால் சபை - மாத்தளை | 066-2231112 |
| 14. | அரச மரக் கூட்டுத்தாபனம் - மாத்தளை | 066-2230567 |
| 15. | விவசாய பிரதிப் பணிப்பாளர் அலுவலகம் - மாத்தளை | 066-2222329 |
| 16. | கால்நடை வைத்திய நிலையம் - மாத்தளை | 066-2685898 |
| 17. | பிராந்திய நில அளவைக் காரியாலயம் - மாத்தளை | 066-2222567 |
| 18. | உல்லாசப்பயண தகவவ் நிலையம் - அலுவிகாரை | 066-2053221 |
| 19. | கமநல சேவைகள் நிலையம் - பலாபத்வலை |
සිවිල් අංශය
01.උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත් ලබා ගන්නේ කෙසේද?
1960 සිට 2020 දක්වා කාල පරාසය තුළදී ලියාපදංචි කරන ලද උපත්,විවාහ හා මරණ සහතික පිටපත් දිවයිනේ ඔිනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හිදී ලබා ගත හැක.දත්න පද්ධතියේ ඇතුලත්ව නැති සහතික උපත,විවාහ හා මරණයය සිදුවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතික පිටපත් ලබා ගත හැකිය. ඉල්ලුම් පත්‍ර ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගත හැකිය.
02.විවාහ ලියාපදිංචි කිරීම කරන්නේ කෙසේද?
විවාහ පාර්ශවකරුවන් පදිංචි කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත දින 14 කට පෙර විවාහ දැන්වීම් භාර දී විවාහය ලියාපදිංචිය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න.
03.ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවෙන් පිටත සිදු වූ උපතක් හෝ මරණයක් ලියාපදිංචි කරවා ගැනීම පිණිස කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් ලියාපදිංචි කිරීම පිණිස ඒ සමග මව්පියන්ගේ ගමන් බලපත්‍ර, රෝහල් වාර්තා සහ අදාල රටින් නිකුත් කල උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය. මරණයක් ලියාපදිංචි කිරීම පිණිස මියගිය තැනැත්තා පිළිබඳ තොරතුරු සහ මරණයට හේතුව සනාථ කරන ලියවිලි ඉදිරිපත් කල යුතුය.
04.දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කර ගන්නේ කෙසේද?
දරුකමට හදාවඩා ගන්නා දරුවකුගේ උපත නැවත ලියාපදිංචි කරවා ගැනීම පිණිස බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල හැකිය. උපතක් නැවත ලියාපදිංචි කිරීම පිණිස මව්පියන්ගේ උප්පැන්න සහතික, විවාහ සහතිකය, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය සහ දරුවාගේ උපත කලින් ලියාපදිංචි කර ඇත්නම් එම උප්පැන්න සහතිකය ඉදිරිපත් කල යුතුය.
05.දරුකමට ගැනීම පිලිබඳ සහතිකයේ පිටපතක් ලබා ගන්නේ කෙසේද?
දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පෙරදී නම්, කොළඹ 10 මාලිගාවත්ත පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරය වෙතද, දරුකමට ගැනීම ලියාපදිංචි කරන ලද්දේ 2013.01.01 දිනට පසුව නම්, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 234/ ඒ3 දරණ ස්ථානයේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙතද ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.
06.උප්පැන්න, මරණ හෝ විවාහ සහතිකයක පරිවර්තන පිටපතක් ලබා ගන්නේ කෙසේද?
බත්තරමුල්ල, ශ්‍රී සුභූතිපුර පාර සුහුරුපාය ගොඩනැගිල්ලේ සේවා පියසේ පරිවර්තන කවුළුවෙන් හෝ වෙබ් අඩවියේ සඳහන් භාෂා පරිවර්තකයන් වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය.
07.උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල තොරතුරු නිවැරදි කිරිම හා සංශෝධනය
සිදුවීම සිදුවූ ස්ථානය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවී වැඩිදුර තොරතුරු ලබා ගන්න.
உட்பிரிவுகள்
பக்கம் 1 / 2





















