Service Cluster of Divisional Secretariat
Civil Registrations
Birth Certificates
National Identity Cards
Issuance of Permits
Timber Cutting / Transport Licences
Vehicle Revenue Licences
Issuing of Certificates
Business Name Registration
Income Certificates
Pension Services
New Civil Pensions
Widows' and Orphans' Pensions
Land Administration
Land Grants and Permits
Land Related Services
Social Welfare & Benefits
President's Fund
Social Welfare Services
Field Officers
Field Officers' Contact Details
Grama Niladhari / Development Officers
Contact Details
Find the Services We Provide...
Please select the relevant service category according to your requirement. If you are unable to find the information you are looking for, please contact us.
Contact UsService Cluster
ගැබිණි මව්වරුන් සඳහා රු.20000 ක පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන
උපදෙස්
- ඔබ සහභාගී වන සායන මධ්‍යස්ථානයෙන් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර, ඔබ ස්ථිරවම පදිංචි වසමේ ග්‍රාම නිලධාරිගෙන් පදිංචිය සහතික කර පවුල් සේවා නිළධාරිනියගේ නිර්දේශය සහ දැනට සහභාගී වන මාතෘ සායනයේ සායනභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය සහිතව ගැබ්ගෙන මාස 03ක් ඉක්මවීමට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරි හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිළධාරිට භාර දෙන්න.
- ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය භාර දිය යුත්තේ ඔබ සහභාගී වන මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වේ.
- ඔබගේ අයදුම්පත්‍රය සමග ගැබිණි සටහන්පතේ පිටපතක් අමුණා තබන්න.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වවුචර්පත් පොත ලද පසු මෙම වැඩසටහනට අදාලව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙළඳ ආයතන වෙතින් අදාළ මාසයේ වවුචර්පත්රයට හිමි ආහාර ද්‍රව්‍ය ලබාගත හැකිය. එක් වවුචර්පත්රයක වටිනාකම රු.20000 ක් වන අතර එක් ආයතනයකින් එකවර රු.2000 ට සරිලන නිර්දේශිත ද්‍රව්‍ය ලබා ගත යුතුය.
- ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේදී වවුචර්පතේ පසුපිටෙහි සඳහන්ව ඇති නිර්දේශිත ආහාර ද්‍රව්‍ය පමණක් ලබා ගත යුතුය. එම නිර්දේශිත ආහාර ද්‍රව්‍ය වලින් ආහාර වර්ග අවම වශයෙන් 5ක්වත් ලබා ගත යුතු අතර ආහාර කාණ්ඩ කිහිපයක් නියෝජනය වන පරිදි ආහාර වර්ග තෝරා ගත යුතුය.
- නිර්දේශිත ආහාර ද්‍රව්‍ය කාණ්ඩ හැර වෙනත් ද්‍රව්‍ය කාණ්ඩයන් හෝ මුදල් ගැනීමක් සිදු වූ වහාම ඔබට හිමි සියලු වවුචර්පත්ර අවලංගු කිරීමට සිදු වනු ඇත.
- ඔබ පසු කරන්නේ සුවිශේෂ කාල පරිච්ඡේදයක් බැවින් සැමවිටම වස විසෙන් තොර, ස්වාභාවික පෝෂණ ද්‍රව්‍ය ලබා ගැනීම හා යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම මගින් යහපත් දරුවෙකු බිහි කිරීමේ ගෞරවය ඔබට හිමිවනු ඇත.
අයදුම්පත්‍රය බාගත කරන්න
සමාජ සේවා සංවිධාන ලියාපදිංචිය
ඉදිරිපත් කල යුතු ලේඛන
- ලියාපදිංචිය සඳහා වන ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආයතනයේ ව්‍යවස්ථාව
- ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිය/ක්‍රියාකාරකම් තොරතුරු (අයවැය විස්තරය සමග)
- නිලධාරි මණ්ඩල තොරතුරු (නම, තනතුර, ලිපිනය, ජා.හැ.අංකය)
- සාමාජික නාම ලේඛනය (නම, ලිපිනය, ජා.හැ.අංකය)
- පළමු රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය
- ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලද රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය
- පෙර ලියාපදිංචි ඇත්නම් එම ලියාපදිංචි සහතික වල පිටපත්.
- අවසන් වරට පවත්වන ලද රැස්වීම් වාර දෙකක වාර්තා හා පැමිණීමේ අත්සන් ලේඛන.
- සහතික කරන ලද විගණන වාර්තාව.
මහජනාධාර ගෙවීම
අවශ්‍යය සුදුසුකම්
- මාසික ආදායම රු.1500ට වඩා අඩුවීම
- වයෝවෘද්ධභාවය
- ශාරීරික හා මානසික දුබලතාවකින් පෙලීම
- වැන්දඹු, අතහැර ගිය, ස්වාමියා රෝගී හෝ අබාධිත, ස්වාමියා සිරගත වූ කාන්තාවන්
- අවුරුදු 16 අඩු අනාථ හා ශාරීරික හා මානසික අබාධ සහිත දරුවන්
අවශ්‍යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- ශාරීරික හා මානසික රෝගීන් සඳහා වෛද්‍ය වාර්තාව
- ග්‍රාම නිලධාරි හා සමාජ සේවා නිලධාරි නිර්දේශිත ස.සේ.ම.ආ/(01) ආකෘතිය හා ස.සේ.ම.ආ/(02) ආකෘතිය
රෝගාධාර ගෙවීම
අවශ්‍යය සුදුසුකම්
පහත සඳහන් රෝග වලින් පෙලෙන අඩු ආදායම්ලාභී රෝගීන් වීම
- පිළිකා
- වකුගඩු
- ක්ෂය රෝග
- තැලසීමියා
- ලාදුරු
අවශ්‍යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- අදාළ රෝගය පිලිබඳ වෛද්‍ය වාර්තාව
- අදාළ අයදුම්පත
ආබාධිත / මහජනාධාරලාභීන් වෙත පුනරුත්ථාපන ආධාර ගෙවීම (ස්වයං රැකියා ආධාර ලබාදීම)
අවශ්‍යය සුදුසුකම්
- අබාධිත අයෙකු වීම
- මහජනාධාරලාභියෙකු වීම
- ස්වයං රැකියාවක් කිරීමට හැකියාවක් තිබීම
අවශ්‍යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- ආබාධිතභාවය පිලිබඳ වෛද්‍ය වාර්තාව
- අදාළ අයදුම්පත
- ඇස්තමේන්තුව
- ග්‍රාම නිලධාරි සහතිකය
අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබාගැනීම
අයදුම්පත්‍රය බාගත කරන්න
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ජීවනාධාර ලබාගැනීම
අයදුම්පත්‍රය බාගත කරන්න
වැඩිහිටි හැඳුනුම්පත් ලබාගැනීම
අයදුම්පත්‍රය බාගත කරන්න
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උලෙසා නොමිලේ ශ්‍රවණ උපකරණ ලබාගැනීම
අයදුම්පත්‍රය බාගත කරන්න
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උලෙසා නොමිලේ අක්ෂි කාච ලබාගැනීම
අයදුම්පත්‍රය බාගත කරන්න
රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුලත් වීම
අවශ්‍යය සුදුසුකම්
වයස අවුරුදු 60 වැඩිවිය යුතුය
තමන්ව රැකබලා ගැනීමට කිසිවෙක් නැති ජීවත්වීමට කිසිම ආදායම් මාර්ගයක් නොමැති අයෙකු වීම
හොඳ මානසික තත්වයක් තිබිය යුතුය
බෝවන රෝග වලින් හා සමාජ රෝගවලින් නොපෙලිය යුතුය
අවශ්‍යය ලිපි ලේඛන
ඉල්ලීම් පත්‍රය
අදාළ අයදුම්පත
ග්‍රාම නිලධාරි සහතිකය
අයදුම්පත්‍රය බාගත කරන්න
ආබාධ සහිත වූවන්ට උපකරණ ලබාදීම
අවශ්‍යය සුදුසුකම්
- අඩු අදයම්ලාභියෙකු වීම
- ආබාධිත පුද්ගලයෙකු වීම
ලබාදෙන උපකරණ
- රෝද පුටු
- ශ්‍රවණ උපකරණ
- කිහිලිකරු
- අත්වාරු
- ඇස් කණ්නාඩි
- වායු මෙට්ට
- වතුර මෙට්ට
- කැලිපස් සපත්තු
- කෘතීම පාද
- කෘතීම අත්
- සුදු සැරයටි
අවශ්‍යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- අබල වූවන් පිලිබඳ වාර්තාව
- ග්‍රාම නිලධාරි සහතිකය
- ආබාධිතභාවය පිලිබඳ වෛද්‍ය වාර්තාව
ආබාධ සහිත වූවන්ට යටිතල පහසුකම් ලබාදීම
අවශ්‍ය සුදුසුකම්
- අඩු ආදායම්ලාභියෙකු වීම
- ආබාධිත පුද්ගලයෙකු වීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- අබල වූවන් පිලිබඳ වාර්තාව
- ග්‍රාම නිළධාරි සහතිකය
- ආබාධිතභාවය පිලිබඳ වෛද්‍ය වාර්තාව
- කාර්මික නිළධාරි ඇස්තමේන්තුව
අඩු ආදායම්ලාභී පවුල් වලට / ආබාධ සහිත වූවන්ට නිවාස ආධාර ලබාදීම
අවශ්‍ය සුදුසුකම්
අඩු ආදායම්ලාභී පවුලක්වීම හෝ අබාධිත අයෙකු පවුල තුල සිටීම
ඉඩමේ අයිතිය තිබීම
නිවසක් නොමැති හෝ වාසය කරන නිවාස අබලන් තත්වයේ පැවතීම
අවශ්‍ය ලිපි ලේඛන
ඉල්ලීම් ලිපිය
අදාළ අයදුම්පත
අබල වූවන් පිලිබඳ වාර්තාව
ග්‍රාම නිලධාරි සහතිකය
අබාධිතභාවය පිලිබඳ වෛද්‍ය වාර්තාව
කාර්මික නිළධාරි ඇස්තමේන්තුව
1. Nomination of Successor (For Permits / Grants)
Required Documents
-
Request letter.
-
Copy of the grant or assignment deed.
-
Complete pedigree / title extracts (Path iru) related to the land.
-
Copies of National Identity Cards of the nominated successors.
-
Birth / marriage certificates.
-
Affidavit in case of name changes.
-
Nomination of succession application form.
-
Plan/survey map.
-
Grama Niladhari recommendation.
2. Nomination of Original Successor (For Grants)
Required Documents
-
Request letter.
-
Copy of the grant.
-
Title extracts from the original registration up to the present.
-
Death certificate of the grantee.
-
Death certificate of the spouse.
-
Birth / marriage certificates.
-
Affidavit.
-
Form L.D. 155.
-
Copy of National Identity Card.
-
Form certified by the Grama Niladhari.
3. Nomination of Life Interest
Required Documents
-
Request letter.
-
Copy of the grant certified by the Grama Niladhari.
-
Title extract (Path iru).
-
Death certificate.
-
Marriage certificate.
-
National Identity Card.
-
Birth certificate (if required).
-
Rs. 50/= affidavit.
-
Affidavit in case of name changes.
4. Transfer of Land or a Portion
Required Documents
-
Request letter.
-
Copy of the grant certified by the Grama Niladhari.
-
Title extract (Path iru).
-
Copies of deeds.
-
Documents proving kinship.
-
Consent of the spouse and children.
-
Marriage certificate.
-
Birth certificates.
-
Certificate of clear possession.
-
Affidavit.
5. Felling of Timber
Jackfruit / Breadfruit / Palmyra Trees
-
Application form.
-
Request letter.
-
Copy of the deed.
-
Title extract (Path iru).
-
Survey plan.
-
Photographs of the trees.
-
If more than 5 trees:
-
Above documents.
-
List of trees.
-
Click here to Download the Application
Timber Business Registration
-
Form F.D. 203-95.
-
Land deed.
-
Survey plan.
-
Pradeshiya Sabha trade license.
6. Long-term Lease of State Lands
General Documents
-
Request letter.
-
Affidavit stating payment of lease/taxes.
-
Affidavit according to Appendix 17.
-
Copies of National Identity Cards.
-
Affidavit in case of name changes.
For Commercial Purposes
-
Project report.
-
Company registration certificate.
-
Environmental recommendation.
-
Board of directors list.
-
Ministry approval.
7. Issuance of Permits
Excavation Permits
-
Application form.
-
Deed.
-
Consent letters.
-
Pradeshiya Sabha license.
-
Archaeological recommendation.
-
Environmental Protection License (EPL).
Animal Transport Permits
-
Veterinary surgeon recommendation.
-
Cattle vouchers.
-
Vehicle recommendation.
Firearms Licenses
-
Application form.
-
Grama Niladhari certificate.
-
Medical certificate.
-
Income certificate.
-
Affidavit.
Preparation of a new civil pension
| After getting the pension file from the institution where the last worked the pensioner, we have to produce the following documents to prepare the pension. | ||
| 01. | Retired Identity Card | |
| 02. | Residence Certificate obtained from the Grama Niladhari relevant to the residence. | |
| 03. | A photocopy of the front page of the bank book | |
| 04. | Retirement declaration | |
Preparation of a Widow's pension
| When our office receives the death gratuity file, informing our office to terminate the civil pension for the deceased, | ||
| Please hand over a requesting letter of widows' orphan's to us with a photocopy of the death certificate and a widows' orphan's number | ||
| After receiving a letter from the Department of Widows or Orphans of Department of pensions, the following documents should be forwarded | ||
| 01. | Original Certificate of marriage | |
| 02. | An affidavit if there is a difference in name | |
| 03. | Original copy of death certificate | |
| 04. | A copy of the pensionable salary sheet | |
| 05. | Birth certificate of children under 21 years | |
| 06. | 3 photographs (3 ¼, 2 ¼ size) with Grama Niladari recommendations should be provided | |
| 07. | bring me your National Identity Card as well | |
| 08. | Submit the small form to the Grama Niladari | |
| 09. | A letter obtained from the relevant divisional secretariat that the pension is terminated | |
| 10. | Birth certificate of Widow / Widow's | |
| Also, Please get followings from our office | ||
| 01. | The letter should be submitted to the grama niladari | |
| 02. | No. 15 form of Pensioners' Fund | |
Preparation of Orphan's pension
| After we receive the Death gratuity file, | |||
| when a letter has been sent to the office from the Department of Pensions, the widow orphan should come to our office with the following documents. | |||
| 01. | Birth certificate of the orphan' | ||
| 02. | Originals death certificates of mother and father | ||
| 03. | Marriage certificate mother and father | ||
| 04. | If children less than 18 years should come with a guardian above 21 year, 5 / 1, 6,7,8 applications should be submitted | ||
Registration of a new business
Application form for submitting for the registration of a new business. Please submit the following documents completely.
-
Application form for registering a new business (affixing a stamp of Rs. 5.00, but when a Justice of the Peace signs a partnership business application, a stamp of Rs. 100/= should be affixed).
-
Application letter.
-
A photocopy of the trade license issued for that year by the relevant local authority (Municipal Council/Pradeshiya Sabha).
-
Certified copies by the Grama Niladhari of the deed related to the business premises and the original folio (deed / absolute/sinna-kara).
-
If the land belongs to another owner, a consent letter signed by the owner in front of the Grama Niladhari expressing consent to register the business name.
-
A certificate confirming qualifications must be submitted when carrying on a business (Ayurvedic).
-
Public Health Inspector's report (for selling food items, canteens, hotels, beauty salons).
-
A photograph showing how the name board of the business place is displayed.
-
Environmental officer's report as required.
-
A photocopy of the applicant's national identity card.
-
Grama Niladhari report related to the business place.
-
If it is a factory or a workplace, registration from the District Factories Inspecting Engineer's Office.
-
Approval of the Range Forest Office if it is related to timber.
(All photocopies submitted must be copies certified by the Grama Niladhari.)
-
Form notifying the cessation of trade activities - Download
-
Application form to be sent by an individual for registration - Download
-
Application form to be sent by a trading company for registration - Download
-
Business Name Registration Form No. 6 - Download
CLICK HERE FOR ONLINE SERVICES
Issuing income certificates
| 01. | Obtaining the recommendation of the Grama Niladhari after completing the income certificate application. |
| 02. | Submitting documents confirming income along with the recommendation of the Grama Niladhari. Submitting with the request letter of the applicant to the Divisional Secretariat. |
| 03. | After obtaining the approval of the Divisional Secretary, the applicant should pay 1.15% of the annual income to the Divisional Secretariat. |
| 04. | After the payment, the income certificate is issued and the signature is obtained that it has been accepted. |
CLICK HERE FOR DOWNLOAD APPLICATION NO 01
CLICK HERE FOR DOWNLOAD APPLICATION NO 02
Issuing value certificate
| 01. | Obtaining the recommendation of the Grama Niladhari after completing the value certificate application. |
| 02. | Submitting the application to the Divisional Secretariat along with the request letter, deed and its copy, land deed, transcripts obtained from the Pradeshiya Sabha and the building plan approved by the Pradeshiya Sabha if it is a building. |
| 03. | After obtaining the approval of the Divisional Secretary, the applicant should pay 1.15% of the annual income to the Divisional Secretariat. |
| 04. | After the payment, the value certificate is issued and the signature is obtained that it has been accepted. |
Government Service Centers
News & Events
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත්...
Reach Us
Divisional Secretariat-Matale
kubiyangoda Road.
Matale
+94 66 222 22 38
moha.divi.mathale@gmail.com



















