| ඉටු කරනු ලබන සේවාව | ඉටු කිරීමට අපේක්ෂිත කාලය | වගකීම දරන ප්‍රධාන නිලධාරීවරයා | |
| 1 | පදිංචි සහතිකය අනු අත්සන් කිරීම | විනාඩි 05 යි | පරිපාලන නිලධාරි |
| 2 | වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම | පැය 03 යි | පරිපාලන නිලධාරි |
| 3 | නැතිවු හැදුනුම්පතක් ලබා ගැනීම | පරිපාලන නිලධාරි | |
| 4 | සංශෝධන හැදුනුම්පතක් ලබා ගැනීම | පරිපාලන නිලධාරි | |
| 5 | කිතුල් ගස් මැදීමේ බලපත්‍ර ලබා ගැනීම | දින 01 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 6 | සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම | පැය 03 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 7 | ව්‍යාපාර නාම ලිපදිංචි කිරිම | සති 02 යි | පරිපාලන නිලධාරි |
| 8 | ව්‍යාපාරනාමය සංශෝධනය කිරීම (ව්‍යාපාර නාම ලි.ප. 6 වන ආකෘතිය) | සති 01 යි | පරිපාලන නිලධාරි |
| 9 | ව්‍යාපාර නතර කිරීම සදහා ව්‍යාපාර නාම ලි.ප. 8 වන ආකෘතිය | සති 01 යි | පරිපාලන නිලධාරි |
| 10 | ව්‍යාපාරනාමය ලි.ප. සහතිකයේ පිටපතක් ලබා ගැනීම | විනාඩි 30 යි | පරිපාලන නිලධාරි |
| 11 | විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන පාලක වෙත යැවීම | පැය 03 යි | පරිපාලන නිලධාරි |
| 12 | වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම | විනාඩි 15 යි | ගණකධාකාරී |
| 13 | වාහන අයිතිය පැවරීම | දින 02 යි | ගණකාධිකාරි |
| 14 | සිවිල් විශ්‍රාම වැටුප්(පළමු ගෙවීම) | මාස 01 යි | ගණකාධිකාරි |
| 15 | උප්පැන්න/විවාහ/මරණ සහතික පිටපත් නිකුත් කිරීම | ලි.ප. අංකය ඇත්නම් විනාඩි 20 යි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| ලි.ප. අංකය ඇත්නම් දින 03 යි | |||
| අවුරුද්ද පමණක්නම් සති 03 යි | |||
| 16 | විවාහ ලියාපදිංචි කිරීම | පැය 01 යි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 17 | උප්පැන්න ලේඛණයේ නම වෙනස් කිරීම | දින 01 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 18 | උප්පැන්න ලේඛණයක වෙනත් සංශෝධනයක් සදහා | මාස 02 යි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 19 | කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම | මාස 02 යි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 20 | කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම | මාස 02 යි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 21 | මහජනාධාර ඉල්ලීම | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 22 | රෝගාධාර ඉල්ලීම | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 23 | අනියම් සහනාධාර අනුමත කිරීම | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | විස්තීරණ ආපදා(ගංවතුර/සුළි සුළං/නායයෑම/නියං සහනාධාර) | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 25 | වල් අලි පාලු (වගා හානි/ගෙවතු) | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 26 | සමෘද්ධි සහනාධාර පත්‍රයක් නිකුත් කිරීම | විනාඩි 30 යි | මුලස්ථාන සමෘද්ධි කළමණාකරු |
| 27 | පෝෂණ මුද්දර නිකුත් කිරීම | පැය 01 යි | මුලස්ථාන සමෘද්ධි කළමණාකරු |
| 28 | සතුන් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම | දින 01 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 29 | පුද්ගලික දැව ප්‍රවාහන බලපත්‍ර ලබා දීම | සති 01 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 30 | සීමිත දැව ප්‍රවාහන බලපත්‍ර ලබාදීම | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 31 | ගෘහ භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර ලබාදීම | සති 01 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 32 | දැව හෙලීම් බලපත්‍රය | සති 03 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 33 | ගල් වැලි බලපත්‍ර භුවිද්‍යා කාර්යාංශය වෙත නිර්දේශ කිරීම | සති 02 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 34 | ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම (කාර්යාංශයේ බලපත්‍ර ලැබීමෙන් පසු) | දින 01 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 35 | විදුලි විරෝධතාවලට විසදුම් ලබා දීම | සති 03 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 36 | ඉඩම් බලපත්‍රයේ ලබාදීම අනවසර නියමානුකූල කිරීම | මාස 03 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 37 | දීමනා පත්‍ර නිකුත් කිරීම | මාස 08 යි | සහකාර ප්‍රාදේශීය ලේකම් |












