2025 වර්ෂයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගති සාරාංශය

අංකය වැඩසටහන වෙන් කළ මුදල (රු) වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව මූල්‍ය ප්‍රගතිය (රු)
1 දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 8,000,000.00 4 5,735,893.71
2 විමධ්‍යගත අයවැය වැඩසටහන 5,600,000.00 4 5,447,165.39
3 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව 3,280,461.79 2 2,795,093.27
4 සමාජ සුභසාධක දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත 1,400,000.00 1 580,191.37
5 රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිල සේවන 1,490,000.00 7 1,490,000.00
6 බුද්ධ ශාසන, ආගමික කටයුතු හා 2,375,000.00 11 2,369,743.55
7 මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 400,000.00 1 400,000.00
8 මහා මාර්ග ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය -ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන 41,000,000.00 10 20,005,442.28
9 වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය 1,329,000.00 1 1,307,159.24
10 විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය 4,069,914.75 1 3,088,838.33
11 වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව - මධ්‍යම පළාත 4,000,000.00 1 3,298,707.36

2024 වර්ෂයේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්

අනු අංකය වැඩසටහන ව්‍යාපෘති සංඛ්‍යාව වෙන් කළ මුදල (රු.) අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව වියදම (රු.)
1 කඳුකර දශකය 2024-2033 දශ විධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන  107           92,700,000.00 106            87,939,550.57
2 විමධ්‍යගත අයවැය වැඩසටහන 237           41,776,000.00 221            34,514,129.20
3 ප්‍රාදේශීය  සංවර්ධන වැඩසටහන 22             4,075,000.00 22              3,935,640.73
4 අධ්‍යාපන ප්‍රාග්ධන වත්කම් නඩත්තු වැඩසටහන 5             4,700,000.00 5              4,564,000.00
5 විවිධ දෙපාර්තමේන්තුවලින් ප්‍රතිපාදන වෙන් කළ  සංවර්ධන යෝජනා 13             6,870,000.00 12              6,320,174.80
6 වතු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 14             8,000,000.00 13              7,222,693.11
7 වතුකරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම (ආගමීක හා සංස්කෘතික සංවර්ධනය) 2             1,000,000.00 2                 970,140.20
8 ලෝක ආහාර වැඩසටහන        
  එකතුව 400         159,121,000.00 381          145,466,328.61

News & Events

28
ජූලි2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
ජූලි2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

Scroll To Top