අප සපයන සේවාවන් සොයා ගන්න...

කරුණාකර ඔබේ අවශ්‍යතාවයට අදාළ සේවා කාණ්ඩය තෝරා ගන්න. ඔබට අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට නොහැකි නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

අප අමතන්න
    ග්‍රාම නිලධාරී වසම  ව්‍යාපෘතිය
 01.   මඩවල  තලගහකොටුව  මාර්ගය සංවර්ධනය කිරීම
 02.  තලගස්යාය  දිය දහරා උයන පාර සංවර්ධනය කිරීම
 03.  නාරංගමුව  තුරුසෙවන මාර්ගය සංවර්ධනය කිරීම
 04.  පුවත්පිටිය  පුවක්පිටිය කොළණියට යන මාර්ගය සංවර්ධනය කිරීම
 05.  අන්කන්ද  අංකන්ද ගම් මැද මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
 06.  හතමූණගාල  ගිණිහිරිය පාර සංවර්ධනය කිරීම
 07.  ඊරියගොල්ල  මැණික්වත්ත පළමු මාර්ගය සංවර්ධනය කිරීම
 08.  අලුවිහාරය  අලුවිහාරය පාසල් මාර්ගය සංවර්ධනය කිරීම
 09. දික්කිරිය  දික්කිරිය ප්‍රධාන මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
 10. දොඹවෙල  දොඹවෙල ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම
 11.  කොටුවේගෙදර උතුර  කොටුවෙගෙදර අරලිය මාර්ගය සංවර්ධනය කිරීම
 12.  කොටුවේගෙදර දකුණ  කොටුවෙගෙදර තැපැල් කාර්යාලය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම
 13.  මණ්දණ්ඩාවෙල  දම්රෝ ආයතනය අසල මාර්ගය සංවර්ධනය කිරීම
 14.  සිංහල නගරය  මල්වත්ත පාර 02 පටුමග මාර්ගය සංවර්ධනය කිරීම
 15.  මුස්ලිම් නගරය මුහන්දිරම් මාර්ගය සංවර්ධනය කිරීම

News & Events

28
ජූලි2026
වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි! 🇱🇰

වඩාත් වගකීම්සහගත රාජ්‍ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්‍රාදේශීය...

23
ජූලි2026
ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ - 2026.07.15

ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ ========================================...

09
ජූලි2026
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි

"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්‍රාමිකයන් දැනුවත්...

24
මාර්2026
🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

🌸 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය! 🌸

 මාතලේ දිරිය කාන්තාවන්ට ප්‍රණාමය!     පසුගියදා...

Scroll To Top