| සිවිල් විශ්රාම වැටුප විශ්රාමිකයා මියගිය මාසයේම නතර කිරිමට අප කාර්යාලයට දැනුම් දිම සහ මරණ පාරිතෝෂික ගොනුව අප කාර්යාලයට ලැබිමෙන් පසුව මරණ සහතිකයේ ඡායා පිටපතක් සහ වැන්දඹු අනත්දරු අංකය යොදා අප වෙත වැන්දඹු විශ්රාම වැටුප් ඉල්ලිම් ලිපියක් ඉදිරිපත් කරන්න. විශ්රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ වැන්දඹු අනත් දරු අංශයෙන් වැන්දඹු ලිපිගොනුව අප ප්රාදේශිය ලේකම් කාර්යාලයට එවු බවට ලිපියක් ලද විට පහත සදහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය. |
|
|
|
| |
|
|
| 01. |
|
විවාහ සහතිකයේ මුල් පිටපත |
| 02. |
|
නමේ වෙනසක් ඇතොත් දිවුරුම් සහතිකයක් |
| 03. |
|
මරණ සහතිනයේ මුල් පිටපත |
| 04. |
|
ගෙවන ලද විශ්රාම වැටුප් ප්රදාන පත්රයේ පිටපත |
| 05. |
|
අවු 1 ට අඩු දරුවන්ගේ උප්පැන්න සහතිකය |
| 06. |
|
3 ¼, 2 ¼ ප්රමාණයේ ඡායා රූප තුනක් ග්රාම නිලධාරි ලවා සහතික කර තබා ගන්න |
| 07. |
|
ඔබේ ජාතික හැදුනුම්පත ද කරුණාකර මා වෙත ඉදිරිපත් කරන්න |
| 08. |
|
මේ සමඟ එවා ඇති කුඩා පෝරමය ග්රාම නිලධාරී වෙත ඉදිරිපත් කරන්න |
| 09. |
|
විශ්රාම වැටුප නවත්වන බවට අදාල ප්රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගත් ලිපියක් |
| 10. |
|
වැන්දඹුවගේ/වැන්දඹු පුරුෂයාගේ උප්පැන්න සහතිකය |
| |
|
|
| එමෙන්ම පහත දැක්වෙන පෝරමය හා ලිපිය කාර්යාලයෙන් ලබා ගත යුතුය |
| |
|
|
| 01. |
|
ග්රාම නිළධාරි වෙත ඉදිරිපත් කළ යුතු ලිපිය |
| 02. |
|
විශ්රාම වැන්දඹු අරමුදලේ 15 පෝරමය |