ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවා පොකුර
පුරවැසි ලියාපදිංචි කිරීම්
උපත් සහතික
ජාතික හැඳුනුම්පත්
බලපත්ර නිකුත් කිරීම
දැව කැපීමේ / ප්රවාහන බලපත්ර
වාහන ආදායම් බලපත්ර
සහතික නිකුත් කිරීම
ව්යාපාර නාම ලියාපදිංචිය
ආදායම් සහතික
විශ්රාම වැටුප් සේවා
නව සිවිල් විශ්රාම වැටුප්
වැන්දබු අනත්දරු විශ්රාම වැටුප්
ඉඩම් පරිපාලනය
ඉඩම් ඔප්පු සහ බලපත්ර
ඉඩම් ආශ්රිත සේවා
සමාජ සුභසාධන සහ ප්රතිලාභ
ජනාධිපති අරමුදල
සමාජ සුභසාධන සේවා
ක්ෂේත්ර නිලධාරීන්
ක්ෂේත්ර නිලධාරීන්ගේ සම්බන්ධතා විස්තර
ග්රාම නිලධාරී / සංවර්ධන නිලධාරීන්
සම්බන්ධතා විස්තර
අප සපයන සේවාවන් සොයා ගන්න...
කරුණාකර ඔබේ අවශ්යතාවයට අදාළ සේවා කාණ්ඩය තෝරා ගන්න. ඔබට අවශ්ය තොරතුරු සොයා ගැනීමට නොහැකි නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
අප අමතන්නමුල් පිටුව
වියලි මල් කලා වැඩමුළුව
මාතලේ විදාතා සම්පත් මධ්යස්ථානයේදී වියළි මල් මල්කලා දෙවන වැඩමුළුව 2025.01.07 වන දින පවත්වන ලදී .
කලින් පුහුණුව ලැබූ ශිල්පීන්ගේ නිර්මාණ අගය කිරීම මෙහිදී සිදුවූ අතර කලාත්මක නිර්මාන විවිධ හැඩතල අනුව සකස් කිරීමට මෙහිදී පුහුණුව ලබා දෙන ලදී.


මූල්ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
ප්රා දේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සඳහා මූල්ය සාක්ෂරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/11/21 දින ප්රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්රාදේශීය ලේකම්තුමන්ගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වුනු අතර මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය මහ බැංකුවේ හිටපු ණය විශේෂඥ M.A.W පෙරේරා මහතා විසින් ලබාදෙන ලදී.
internal affairs unit
-
🛑 අල්ලස් ඉල්ලීම් හෝ අල්ලස් දීමක්
-
⚖️ දූෂණ ක්රියා
⚠️ වෙතත් ඕනෑම අක්රමිකතාවක් - ඔබ ලබා දෙන තොරතුරුවල රහස්යභාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කිරීමට අපි වගකී සිටිමු. රටට සහ ජනතාවට හිතකාමී, නීග්රහයකින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය කිරීමට අප සමඟ අත්වැල් බැඳගන්න.
எங்கள் அலுவலகத்தில் உள் விவகார அலகு ஒன்று அமைக்கப்பட்டுள்ளது. தூய்மையான அரசு சேவைக்காகவும், எங்குள்ள லஞ்சம் கொடுத்தல், ஊழல் செயல் அல்லது முறைகேடு குறித்து தகவல் வழங்குமாறு பொதுமக்களிடம் கேட்டுக்கொள்கிறோம்.
உங்கள் தகவல்களை எங்களிடம் வழங்கி அலுவலகத்தின் வெளிப்படைத்தன்மையை மேம்படுத்த ஒத்துழைக்கவும். உங்கள் இரகசியத்தன்மையை பாதுகாப்பதற்கு நாங்கள் கட்டுப்பட்டுள்ளோம்.
📞 தொலைபேசி எண்: 0662222238
📧 மின்னஞ்சல்: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
📍 இடம்: Divisional Secretariat Matale
An Internal Affairs Unit has been established within our office. As an anti-corruption measure, we kindly request the public to provide information regarding any bribery, corrupt practices, or irregularities.
Provide your information to us and help improve the transparency of our office. We are committed to protecting your confidentiality.
📞 Telephone Number: 0662222238
📧 Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
📍 Location: Divisional Secretariat Matale
Page 1 of 2






















